177

Q.S අස්-සෆාට් (37:177)

فَاِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاۤءَ صَبَاحُ الْمُنْذَرِيْنَ

fa iżā nazala bisāḥatihim fa sā'a ṣabāḥul-munżarīn(a).

එබැවින් (වධහිංසාව) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ට උදෑසන ඉතා නපුරු වනු ඇත.