173

Q.S අස්-සෆාට් (37:173)

وَاِنَّ جُنْدَنَا لَهُمُ الْغٰلِبُوْنَ

wa inna jundanā lahumul-gālibūn(a).

තවද නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ අපගේ හමුදාවයි.