165

Q.S අස්-සෆාට් (37:165)

وَّاِنَّا لَنَحْنُ الصَّۤافُّوْنَۖ

wa innā lanaḥnuṣ-ṣāffūn(a).

තවද ඇත්ත වශයෙන්ම අපි (අල්ලාහ්ගේ නියෝග ඉටු කිරීමේදී) සැමවිටම පිළිවෙළකට සිටිමු.