147

Q.S අස්-සෆාට් (37:147)

وَاَرْسَلْنٰهُ اِلٰى مِائَةِ اَلْفٍ اَوْ يَزِيْدُوْنَۚ

wa arsalnāhu ilā mi'ati alfin au yazīdūn(a).

තවද අපි ඔහුව ලක්ෂයක් හෝ ඊට වැඩි පිරිසක් වෙත යැව්වෙමු.