129

Q.S අස්-සෆාට් (37:129)

وَتَرَكْنَا عَلَيْهِ فِى الْاٰخِرِيْنَ ۙ

wa taraknā ‘alaihi fil-ākhirīn(a).

තවද අපි ඉල්යාස්ට (ප්‍රශංසාව) ඔහුගෙන් පසු පැමිණි අය අතර අමරණීය කළෙමු.