126

Q.S අස්-සෆාට් (37:126)

اللّٰهَ رَبَّكُمْ وَرَبَّ اٰبَاۤىِٕكُمُ الْاَوَّلِيْنَ

allāha rabbakum wa rabba ābā'ikumul-awwalīn(a).

(එනම්) අල්ලාහ් ඔබලාගේ ස්වාමියාද, ඔබලාගේ පෙර මුතුන් මිත්තන්ගේ ස්වාමියාද?”