119

Q.S අස්-සෆාට් (37:119)

وَتَرَكْنَا عَلَيْهِمَا فِى الْاٰخِرِيْنَ ۖ

wa taraknā ‘alaihimā fil-ākhirīn(a).

තවද, අපි ඔවුන් දෙදෙනාටම ඔවුන්ගෙන් පසු පැමිණි අය අතර (ප්‍රශංසාව) අමරණීය කළෙමු.