105

Q.S අස්-සෆාට් (37:105)

قَدْ صَدَّقْتَ الرُّءْيَا ۚاِنَّا كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ

qad ṣaddaqtar-ru'yā, innā każālika najzil-muḥsinīn(a).

නියත වශයෙන්ම ඔබ එම සිහිනය සැබෑ කර ඇත්තෙහිය.” නියත වශයෙන්ම අපි යහපත් ක්‍රියා කරන්නන්ට ප්‍රතිඵල දෙන්නේ එලෙසය.