83

Q.S යා-සින් (36:83)

فَسُبْحٰنَ الَّذِيْ بِيَدِهٖ مَلَكُوْتُ كُلِّ شَيْءٍ وَّاِلَيْهِ تُرْجَعُوْنَ ࣖ

fa subḥānal-lażī biyadihī malakūtu kulli syai'iw wa ilaihi turja‘ūn(a).

එබැවින් සියලු දේ කෙරෙහි ආධිපත්‍යය ඇත්තේ කාගේ අතෙහිද, ඔහු (අල්ලාහ්) ඉතා පරිශුද්ධ වූ අතර, ඔබ ඔහු වෙතම නැවත ගෙන එනු ලැබේ.