81

Q.S යා-සින් (36:81)

اَوَلَيْسَ الَّذِيْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِقٰدِرٍ عَلٰٓى اَنْ يَّخْلُقَ مِثْلَهُمْ ۗبَلٰى وَهُوَ الْخَلّٰقُ الْعَلِيْمُ

awa laisal-lażī khalaqas-samāwāti wal-arḍa biqādirin ‘alā ay yakhluqa miṡlahum, balā wa huwal-khallāqul-‘alīm(u).

අහස් හා පොළොව මැවූ අල්ලාහ් (ඔවුන්ගේ විනාශ වූ ශරීර) ඒ හා සමාන දෙයක් නැවත නිර්මාණය කිරීමට නොහැකිද? සත්‍යය, ඔහු සියල්ල මැවුම්කරු, සියල්ල දන්නාය.