79
Q.S යා-සින් (36:79)
قُلْ يُحْيِيْهَا الَّذِيْٓ اَنْشَاَهَآ اَوَّلَ مَرَّةٍ ۗوَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيْمٌ ۙ
qul yuḥyīhal-lażī ansya'ahā awwala marrah(tin), wa huwa bikulli khalqin ‘alīm(un).
(මුහම්මද්) මෙසේ පවසන්න: “එයට ජීවය ලබා දෙන්නේ එය මුලින්ම නිර්මාණය කළ අල්ලාහ්ය. තවද ඔහු සියලු ප්රාණීන් ගැන සර්වඥානීය.