77
Q.S යා-සින් (36:77)
اَوَلَمْ يَرَ الْاِنْسَانُ اَنَّا خَلَقْنٰهُ مِنْ نُّطْفَةٍ فَاِذَا هُوَ خَصِيْمٌ مُّبِيْنٌ
awalam yaral-insānu annā khalaqnāhu min nuṭfatin fa'iżā huwa khaṣīmum mubīn(un).
මිනිසා නොබලන්නේද, අපි ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මැව්වෙමු, එවිට ඔහු පැහැදිලි සතුරෙකු බවට පත්වේ!