71
Q.S යා-සින් (36:71)
اَوَلَمْ يَرَوْا اَنَّا خَلَقْنَا لَهُمْ مِّمَّا عَمِلَتْ اَيْدِيْنَآ اَنْعَامًا فَهُمْ لَهَا مٰلِكُوْنَ
awalam yarau annā khalaqnā lahum mimmā ‘amilat aidīnā an‘āman fahum lahā mālikūn(a).
තවද, අපි අපගේ ශක්තියෙන් නිර්මාණය කළ දෙයින්, අපි ඔවුන් වෙනුවෙන් ගවයන් නිර්මාණය කළ බවත්, ඔවුන් ඒවා කෙරෙහි ආධිපත්‍යය දරන බවත් ඔවුන් නොබලන්නේද?