62

Q.S යා-සින් (36:62)

وَلَقَدْ اَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيْرًا ۗاَفَلَمْ تَكُوْنُوْا تَعْقِلُوْنَ

wa laqad aḍalla minkum jibillan kaṡīrā(n), afalam takūnū ta‘qilūn(a).

තවද නියත වශයෙන්ම ඔහු (යක්ෂයා) ඔබගෙන් බොහෝ දෙනෙකු නොමඟ යවා ඇත. එබැවින් ඔබ තේරුම් නොගන්නෙහිද?