59

Q.S යා-සින් (36:59)

وَامْتَازُوا الْيَوْمَ اَيُّهَا الْمُجْرِمُوْنَ

wamtāzul-yauma ayyuhal-mujrimūn(a).

තවද (ප්‍රතික්ෂේප කරන්නන්ට කියන ලදී), “පව්කාරයිනි, අද දින ඔබ (විශ්වාසවන්තයින්ගෙන්) වෙන් වනු!