48

Q.S යා-සින් (36:48)

وَيَقُوْلُوْنَ مَتٰى هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ

wa yaqūlūna matā hāżal-wa‘du in kuntum ṣādiqīn(a).

තවද ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නන්) “ඔබ සත්‍යවාදීන් නම් (මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ) පොරොන්දුව කවදා (සැබෑ වන්නේද)?” යි විමසූහ.