38
Q.S යා-සින් (36:38)
وَالشَّمْسُ تَجْرِيْ لِمُسْتَقَرٍّ لَّهَا ۗذٰلِكَ تَقْدِيْرُ الْعَزِيْزِ الْعَلِيْمِۗ
wasy-syamsu tajrī limustaqarril lahā, żālika taqdīrul-‘azīzil-‘alīm(i).
සූර්යයා තම කක්ෂයේ ගමන් කරයි. සර්වබලධාරී, සියල්ල දන්නා (අල්ලාහ්)ගේ නියමය එයයි.