31

Q.S යා-සින් (36:31)

اَلَمْ يَرَوْا كَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنَ الْقُرُوْنِ اَنَّهُمْ اِلَيْهِمْ لَا يَرْجِعُوْنَ

alam yarau kam ahlaknā qablahum minal-qurūni annahum ilaihim lā yarji‘ūn(a).

ඔවුන්ට පෙර අපි කොපමණ ජන කොටස් විනාශ කර ඇත්දැයි ඔවුන් නොදන්නේද? (අපි විනාශ කළ) ඒ ජනයාගෙන් කිසිවෙකු ඔවුන් වෙත ආපසු පැමිණියේ නැත.