28
Q.S යා-සින් (36:28)
۞ وَمَآ اَنْزَلْنَا عَلٰى قَوْمِهٖ مِنْۢ بَعْدِهٖ مِنْ جُنْدٍ مِّنَ السَّمَاۤءِ وَمَا كُنَّا مُنْزِلِيْنَ
wa mā anzalnā ‘alā qaumihī mim ba‘dihī min jundim minas-samā'i wa mā kunnā munzilīn(a).
ඔහු (මිය ගිය පසු) අපි ඔහුගේ ජනතාවට අහසින් හමුදාවක් පහළ කළේ නැත. තවද එය පහළ කිරීමට අපට අවශ්‍ය නොවීය.