26

Q.S යා-සින් (36:26)

قِيْلَ ادْخُلِ الْجَنَّةَ ۗقَالَ يٰلَيْتَ قَوْمِيْ يَعْلَمُوْنَۙ

qīladkhulil-jannah(ta), qāla yā laita qaumī ya‘lamūn(a).

(ඔහුට) "ස්වර්ගයට ඇතුළු වන්න" යැයි කියනු ලැබූ විට, ඔහු (මිනිසා) මෙසේ පැවසීය, "මගේ ජනතාව දැන සිටියේ නම් හොඳයි,