22

Q.S යා-සින් (36:22)

وَمَا لِيَ لَآ اَعْبُدُ الَّذِيْ فَطَرَنِيْ وَاِلَيْهِ تُرْجَعُوْنَ

wa mā liya lā a‘budul-lażī faṭaranī wa ilaihi turja‘ūn(a).

මාව මැවූ (අල්ලාහ්ට) නමස්කාර නොකර සිටීමට මට කිසිදු හේතුවක් නැත. ඔබ ඔහු වෙතම ආපසු ගෙන යනු ලැබේ.