20

Q.S යා-සින් (36:20)

وَجَاۤءَ مِنْ اَقْصَا الْمَدِيْنَةِ رَجُلٌ يَّسْعٰى قَالَ يٰقَوْمِ اتَّبِعُوا الْمُرْسَلِيْنَۙ

wa jā'a min aqṣal-madīnati rajuluy yas‘ā qāla yā qaumittabi‘ul-mursalīn(a).

නගරයේ කෙළවරින් පැමිණි මිනිසෙක් කඩිමුඩියේ මෙසේ කීවේය: “මගේ ජනතාවනි! දූතයින් අනුගමනය කරන්න.