18

Q.S යා-සින් (36:18)

قَالُوْٓا اِنَّا تَطَيَّرْنَا بِكُمْۚ لَىِٕنْ لَّمْ تَنْتَهُوْا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِّنَّا عَذَابٌ اَلِيْمٌ

qālū innā taṭayyarnā bikum, la'il lam tantahū lanarjumannakum wa layamassannakum minnā ‘ażābun alīm(un).

“නියත වශයෙන්ම ඔබ නිසා අපට විපතක් සිදු වී ඇත. ඔබ (අපට කතා කිරීම) නතර නොකළහොත් අපි ඔබට ගල් ගසන්නෙමු. තවද අපෙන් ඔබට වේදනාකාරී වධ වේදනාවක් ලැබෙනු ඇත” යි ඔවුහු පිළිතුරු දුන්හ.