15

Q.S යා-සින් (36:15)

قَالُوْا مَآ اَنْتُمْ اِلَّا بَشَرٌ مِّثْلُنَاۙ وَمَآ اَنْزَلَ الرَّحْمٰنُ مِنْ شَيْءٍۙ اِنْ اَنْتُمْ اِلَّا تَكْذِبُوْنَ

qālū mā antum illā basyarum miṡlunā, wa mā anzalar-raḥmānu min syai'(in), in antum illā takżibūn(a).

(දේශයේ ජනයා) පිළිතුරු දෙමින්, “ඔබත් අප වැනි මිනිසුන් පමණයි. (අල්ලාහ්) දයාවන්තයා කිසිවක් පහළ කර නැත. ඔබ බොරුකාරයෝ පමණයි” යි කීහ.