10

Q.S යා-සින් (36:10)

وَسَوَاۤءٌ عَلَيْهِمْ ءَاَنْذَرْتَهُمْ اَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُوْنَ

wa sawā'un ‘alaihim a'anżartahum am lam tunżirhum lā yu'minūn(a).

තවද ඔබ ඔවුන්ට අවවාද කළත් නැතත් ඔවුන්ට එක හා සමානය. ඔවුන් විශ්වාස නොකරන්නෝය.