4

Q.S ෆාතිර් (35:4)

وَاِنْ يُّكَذِّبُوْكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّنْ قَبْلِكَۗ وَاِلَى اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ

wa iy yukażżibūka faqad kużżibat rusulum min qablik(a), wa ilallāhi turja‘ul-umūr(u).

(ඔබ ඔවුන්ට අනතුරු ඇඟවූ පසු) ඔවුන් ඔබට බොරු කීවොත්, නියත වශයෙන්ම ඔබට පෙර සිටි දූතයින් ද බොරු කරනු ලැබ ඇත. තවද සියලු කටයුතු අල්ලාහ් වෙතම යොමු කරනු ලැබේ.