35
Q.S ෆාතිර් (35:35)
ۨالَّذِيْٓ اَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِنْ فَضْلِهٖۚ لَا يَمَسُّنَا فِيْهَا نَصَبٌ وَّلَا يَمَسُّنَا فِيْهَا لُغُوْبٌ
allażī aḥallanā dāral-muqāmati min faḍlih(ī), lā yamassunā fīhā naṣabuw wa lā yamassunā fīhā lugūb(un).
උන්වහන්සේගේ කරුණාවෙන් අපව සදාකාලික ස්ථානයක (ස්වර්ගයක) තැබූ සේක; එහි අපට වෙහෙසක් හෝ උදාසීන බවක් දැනෙන්නේ නැත.