27

Q.S ෆාතිර් (35:27)

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَاۤءِ مَاۤءًۚ فَاَخْرَجْنَا بِهٖ ثَمَرٰتٍ مُّخْتَلِفًا اَلْوَانُهَا ۗوَمِنَ الْجِبَالِ جُدَدٌ ۢبِيْضٌ وَّحُمْرٌ مُّخْتَلِفٌ اَلْوَانُهَا وَغَرَابِيْبُ سُوْدٌ

alam tara annallāha anzala minas-samā'i mā'ā(n), fa'akhrajnā bihī ṡamarātim mukhtalifan alwānuhā, wa minal-jibāli judadum bīḍuw wa khumrum mukhtalifun alwānuhā wa garābību sūd(un).

අල්ලාහ් අහසින් ජලය පහළ කරන බවත්, ඒ තුළින් අපි විවිධ වර්ණයන්ගෙන් යුත් පලතුරු නිපදවන බවත් ඔබ නොදුටුවෙහිද? තවද කඳු අතර සුදු සහ රතු පැහැති විවිධ වර්ණයන්ගෙන් යුත් ඉරි ඇති අතර, තවත් සමහරක් තද කළු පැහැයෙන් යුක්තය.