23

Q.S ෆාතිර් (35:23)

اِنْ اَنْتَ اِلَّا نَذِيْرٌ

in anta illā nażīr(un).

ඔබ අනතුරු අඟවන්නෙකු මිස අන් කිසිවක් නොවේ.