15

Q.S ෆාතිර් (35:15)

۞ يٰٓاَيُّهَا النَّاسُ اَنْتُمُ الْفُقَرَاۤءُ اِلَى اللّٰهِ ۚوَاللّٰهُ هُوَ الْغَنِيُّ الْحَمِيْدُ

yā ayyuhan-nāsu antumul-fuqarā'u ilallāh(i), wallāhu huwal-ganiyyul-ḥamīd(u).

අහෝ ජනයිනි! අල්ලාහ් ඔබට අවශ්‍යය. අල්ලාහ් ඉතාමත් ධනවත් (කිසිවක් අවශ්‍ය නොවන) ප්‍රශංසනීයයි.