51

Q.S සාබා (34:51)

وَلَوْ تَرٰىٓ اِذْ فَزِعُوْا فَلَا فَوْتَ وَاُخِذُوْا مِنْ مَّكَانٍ قَرِيْبٍۙ

wa lau tarā iż fazi‘ū falā fauta wa ukhiżū mim makānin qarīb(in).

(මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී) ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) බියෙන් කම්පනයට පත් වී සිටිනු ඔබ දුටුවහොත් (කෙතරම් භයානකද!) එවිට ඔවුන්ට ගැලවී යා නොහැකි වූ අතර (නිරයට ගෙන යාමට) ආසන්න ස්ථානයකින් ඔවුන් අල්ලා ගනු ලැබීය.