44
Q.S සාබා (34:44)
وَمَآ اٰتَيْنٰهُمْ مِّنْ كُتُبٍ يَّدْرُسُوْنَهَا وَمَآ اَرْسَلْنَآ اِلَيْهِمْ قَبْلَكَ مِنْ نَّذِيْرٍۗ
wa mā ātaināhum min kutubiy yadrusūnahā wa mā arsalnā ilaihim qablaka min nażīr(in).
තවද අපි ඔවුන්ට ඔවුන් කියවන පොත් කිසිදා නොදුන්නෙමු. තවද (මුහම්මද් තුමාණන්) ඔබට පෙර අපි ඔවුන් වෙත අනතුරු අඟවන්නෙකුවත් නොඑව්වෙමු.