35

Q.S සාබා (34:35)

وَقَالُوْا نَحْنُ اَكْثَرُ اَمْوَالًا وَّاَوْلَادًاۙ وَّمَا نَحْنُ بِمُعَذَّبِيْنَ

wa qālū naḥnu akṡaru amwālaw wa aulādā(n), wa mā naḥnu bimu‘ażżabīn(a).

තවද, “(ඔබට වඩා) අපට ධනය හා දරුවන් වැඩිය. අපි දඬුවම් නොලබන්නෙමු” යි ඔවුහු පැවසූහ.