24
Q.S සාබා (34:24)
۞ قُلْ مَنْ يَّرْزُقُكُمْ مِّنَ السَّمٰوٰتِ وَالْاَرْضِۗ قُلِ اللّٰهُ ۙوَاِنَّآ اَوْ اِيَّاكُمْ لَعَلٰى هُدًى اَوْ فِيْ ضَلٰلٍ مُّبِيْنٍ
qul may yarzuqukum minas-samāwāti wal-arḍ(i), qulillāh(u), wa innā au iyyākum la‘alā hudan au fī ḍalālim mubīn(in).
(මුහම්මද් තුමාණෙනි,) “අහස් හා පොළොවෙන් ඔබට ආහාර ලබා දෙන්නේ කවුද?” ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්” නියත වශයෙන්ම අපි හෝ ඔබ (බහුදේවවාදීන්) සත්‍යයේ හෝ පැහැදිලි මුළාවේ සිටින්නෙමු.