8

Q.S ආර්-රම් (30:8)

اَوَلَمْ يَتَفَكَّرُوْا فِيْٓ اَنْفُسِهِمْ ۗ مَا خَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَيْنَهُمَآ اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُّسَمًّىۗ وَاِنَّ كَثِيْرًا مِّنَ النَّاسِ بِلِقَاۤئِ رَبِّهِمْ لَكٰفِرُوْنَ

awalam yatafakkarū fī anfusihim, mā khalaqallāhus-samāwāti wal-arḍa wa mā bainahumā illā bil-ḥaqqi wa ajalim musammā(n), wa inna kaṡīram minan-nāsi biliqā'i rabbihim lakāfirūn(a).

තවද ඔවුන් තමන් ගැනම කල්පනා නොකරන්නේ මන්ද? අල්ලාහ් අහස් හා පොළොව හා ඒ දෙක අතර ඇති සියල්ල සත්‍යයෙන් හා නිශ්චිත කාලයක් සඳහා මිස නිර්මාණය කළේ නැත. තවද නියත වශයෙන්ම මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් තම ස්වාමියා හමුවීම ප්‍රතික්ෂේප කරති.