60
Q.S ආර්-රම් (30:60)
فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلَا يَسْتَخِفَّنَّكَ الَّذِيْنَ لَا يُوْقِنُوْنَ ࣖ
faṣbir inna wa‘dallāhi ḥaqquw wa lā yastakhiffannakal-lażīna lā yūqinūn(a).
එබැවින් (මුහම්මද්) ඉවසිලිවන්තව සිටින්න; නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. තවද (අල්ලාහ්ගේ වැකි සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් ඔබව කනස්සල්ලට පත් නොකළ යුතුය.