51
Q.S ආර්-රම් (30:51)
وَلَىِٕنْ اَرْسَلْنَا رِيْحًا فَرَاَوْهُ مُصْفَرًّا لَّظَلُّوْا مِنْۢ بَعْدِهٖ يَكْفُرُوْنَ
wa la'in arsalnā rīḥan fara'auhu muṣfarral laẓallū mim ba‘dihī yakfurūn(a).
තවද නියත වශයෙන්ම අපි සුළඟක් එවා (ශාක) කහ පැහැයට හැරෙනු ඔවුන් දුටුවද, එයින් පසුවද ඔවුන් කෘතඥ නොවන අය වනු ඇත.