42
Q.S ආර්-රම් (30:42)
قُلْ سِيْرُوْا فِى الْاَرْضِ فَانْظُرُوْا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِيْنَ مِنْ قَبْلُۗ كَانَ اَكْثَرُهُمْ مُّشْرِكِيْنَ
qul sīrū fil-arḍi fanẓurū kaifa kāna ‘āqibatul-lażīna min qabl(u), kāna akṡaruhum musyrikīn(a).
(මුහම්මද්) තුමාණෙනි, "පොළොවේ සංචාරය කර පැරණි ජනයාගේ අවසානය කෙබඳුදැයි බලන්න. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් (අල්ලාහ්ට) සමානයන් තැබූ අය වූහ" යි පවසන්න.