35
Q.S ආර්-රම් (30:35)
اَمْ اَنْزَلْنَا عَلَيْهِمْ سُلْطٰنًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوْا بِهٖ يُشْرِكُوْنَ
am anzalnā ‘alaihim sulṭānan fahuwa yatakallamu bimā kānū bihī yusyrikūn(a).
නැතහොත් ඔවුන් අල්ලාහ්ට සමානකම් දක්වන දේ (තහවුරු කරන) පැහැදිලි කරන තොරතුරු අපි ඔවුන්ට පහළ කර ඇත්තෙමුද?