31

Q.S ආර්-රම් (30:31)

۞ مُنِيْبِيْنَ اِلَيْهِ وَاتَّقُوْهُ وَاَقِيْمُوا الصَّلٰوةَ وَلَا تَكُوْنُوْا مِنَ الْمُشْرِكِيْنَۙ

munībīna ilaihi wattaqūhu wa aqīmuṣ-ṣalāta wa lā takūnū minal-musyrikīn(a).

ඔහු වෙත නැවත හැරී ඔහු කෙරෙහි බිය වී, සලාතය ඉටු කර, අල්ලාහ්ට සමානයන් තබන්නන් අතර නොසිටින්න.