23
Q.S ආර්-රම් (30:23)
وَمِنْ اٰيٰتِهٖ مَنَامُكُمْ بِالَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاۤؤُكُمْ مِّنْ فَضْلِهٖۗ اِنَّ فِيْ ذٰلِكَ لَاٰيٰتٍ لِّقَوْمٍ يَّسْمَعُوْنَ
wa min āyātihī manāmukum bil-laili wan-nahāri wabtigā'ukum min faḍlih(ī), inna fī żālika la'āyātil liqaumiy yasma‘ūn(a).
තවද රාත්‍රියේ සහ දහවලෙහි ඔබ නිදා ගැනීමත්, ඔහුගේ භාග්‍යය ඔබ සෙවීමත් ඔහුගේ සංඥා අතර වේ. නියත වශයෙන්ම එහි සවන් දෙන ජනතාවට සංඥා ඇත.