95
Q.S අලි ඉම්රාන් (3:95)
قُلْ صَدَقَ اللّٰهُ ۗ فَاتَّبِعُوْا مِلَّةَ اِبْرٰهِيْمَ حَنِيْفًاۗ وَمَا كَانَ مِنَ الْمُشْرِكِيْنَ
qul ṣadaqallāh(u), fattabi‘ū millata ibrāhīma ḥanīfā(n), wa mā kāna minal-musyrikīn(a).
(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසනු: "අල්ලාහ් පවසන සියල්ල සත්‍යය." එබැවින් ඔබ ආබ්‍රහම්ගේ සෘජු දහම අනුගමනය කරන්න. ඔහු බහු දේවවාදීන් අතර නොවේ.