92
Q.S අලි ඉම්රාන් (3:92)
لَنْ تَنَالُوا الْبِرَّ حَتّٰى تُنْفِقُوْا مِمَّا تُحِبُّوْنَ ۗوَمَا تُنْفِقُوْا مِنْ شَيْءٍ فَاِنَّ اللّٰهَ بِهٖ عَلِيْمٌ
lan tanālul-birra ḥattā tunfiqū mimmā tuḥibbūn(a), wa mā tunfiqū min syai'in fa innallāha bihī ‘alīm(un).
ඔබ ප්රිය කරන ධනයෙන් කොටසක් වියදම් කරන තුරු ඔබට යහපතක් සිදු නොවේ. තවද ඔබ කුමක් වියදම් කළත්, ඒ පිළිබඳව අල්ලාහ් සියල්ල දන්නාය.