82

Q.S අලි ඉම්රාන් (3:82)

فَمَنْ تَوَلّٰى بَعْدَ ذٰلِكَ فَاُولٰۤىِٕكَ هُمُ الْفٰسِقُوْنَ

faman tawallā ba‘da żālika fa ulā'ika humul-fāsiqūn(a).

එබැවින් මින් පසුව කවරෙකු පිටුපාන්නේ ද ඔවුන්ම අපරාධකරුවන් වේ.