8

Q.S අලි ඉම්රාන් (3:8)

رَبَّنَا لَا تُزِغْ قُلُوْبَنَا بَعْدَ اِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَّدُنْكَ رَحْمَةً ۚاِنَّكَ اَنْتَ الْوَهَّابُ

rabbanā lā tuzig qulūbanā ba‘da iż hadaitanā wa hab lanā mil ladunka raḥmah(tan), innaka antal-wahhāb(u).

(ඔවුන් මෙසේ ප්‍රාර්ථනා කළහ:) අපගේ පරමාධිපතියාණෙනි, ඔබ අපට මඟ පෙන්වීමෙන් පසු අපගේ හදවත් වැරදි මාර්ගයට යොමු නොකරන්න. තවද ඔබගෙන් අපට කරුණාව ලබා දෙන්න. නියත වශයෙන්ම ඔබ දානපතියාය.