74

Q.S අලි ඉම්රාන් (3:74)

يَخْتَصُّ بِرَحْمَتِهٖ مَنْ يَّشَاۤءُ ۗوَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِيْمِ

yakhtaṣṣu biraḥmatihī may yasyā'(u), wallāhu żul-faḍlil-‘aẓīm(i).

ඔහු කැමති අයට ඔහුගේ කරුණාව නියම කරයි. තවද අල්ලාහ් අතිමහත් කරුණාවෙන් යුක්තය.