65

Q.S අලි ඉම්රාන් (3:65)

يٰٓاَهْلَ الْكِتٰبِ لِمَ تُحَاۤجُّوْنَ فِيْٓ اِبْرٰهِيْمَ وَمَآ اُنْزِلَتِ التَّوْرٰىةُ وَالْاِنْجِيْلُ اِلَّا مِنْۢ بَعْدِهٖۗ اَفَلَا تَعْقِلُوْنَ

yā ahlal-kitābi lima tuḥājjūna fī ibrāhīma wa mā unzilatit-taurātu wal-injīlu illā mim ba‘dih(ī), afalā ta‘qilūn(a).

ඕ ග්‍රන්ථය ලත් ජනයිනි! තව්රාත් සහ ඉන්ජිල් ආබ්‍රහම්ගෙන් පසුව පහළ වූවත්, ඔබලා ආබ්‍රහම් ගැන තර්ක කරන්නේ ඇයි? (එය) ඔබට තේරෙන්නේ නැද්ද?