63

Q.S අලි ඉම්රාන් (3:63)

فَاِنْ تَوَلَّوْا فَاِنَّ اللّٰهَ عَلِيْمٌ ۢبِالْمُفْسِدِيْنَ ࣖ

fa in tawallau fa innallāha ‘alīmum bil-mufsidīn(a).

ඔවුන් පිටුපෑවහොත්, අල්ලාහ් කලහකම් කරන්නන් පිළිබඳව සර්ව ඥානී බව (දැනගන්න).