60

Q.S අලි ඉම්රාන් (3:60)

اَلْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُنْ مِّنَ الْمُمْتَرِيْنَ

al-ḥaqqu mir rabbika falā takum minal-mumtarīn(a).

සත්‍යය ඔබගේ ස්වාමියාගෙන්ය. එබැවින් ඔබ සැක කරන්නන් අතර නොසිටින්න.