57

Q.S අලි ඉම්රාන් (3:57)

وَاَمَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَيُوَفِّيْهِمْ اُجُوْرَهُمْ ۗ وَاللّٰهُ لَا يُحِبُّ الظّٰلِمِيْنَ

wa ammal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti fa yuwaffīhim ujūrahum, wallāhu lā yuḥibbuẓ-ẓālimīn(a).

තවද විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අයට නම්, ඔහු ඔවුන්ට පරිපූර්ණ ලෙස ප්‍රතිඵල ලබා දෙනු ඇත. තවද අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නොකරයි.